තාරුණ්‍යය අතර කලාව පාදක කරගත් ප්‍රජා සංවාද සක්‍රීය කිරීමේ අත්පොත


මෙම මොඩියුලය, පුද්ගලයන් ලෙස හෝ සමූහයක් ලෙස අප තුලම පවතින කතා, අපගේ හැඟීම්, අත්දැකීම්, තත්ත්වයන්, සිතුවිලි, දැනුවත්බව හා දැනුම මත පදනම් වූ කතා, විමසා බලන ක්‍රියාකාරකම් එකතුවකි. මෙම මොඩියුලය අන්‍යයන් සමඟ අන්තර්ක්‍රියාකාරීව හා සඵලදායකව සම්බන්ධ වීමට ද අපට උපකාරී වෙයි. වෙනත් තැනැත්තෙකුගේ කථා අප හා බෙදා ගැනීමට ඔහු / ඇය / ඔවුන් කැමති නම් ඒවා විමසා බැලීම හා නිරීක්ෂණය කිරීමද එය අරමුණු කරයි. මෙම නිර්මාණාත්මක ක්‍රියාවලිය, අප සියල්ලන්ට අයිති බව හැඟවෙන සංයෝජන බලපෑමක් සහිතව ආලෝකමත් වූ අපේ කතා නිර්මාණය කිරීමට අපට පදනම සපයයි.

Download this module >